නාමල් රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ එම අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අද දිනයේ පෙනී නොසිටීම හේතුවෙනි.

 C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments