නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

29 හැවිරිදි නිකලස් පූරන් එක්දින තරග 61ක් ක්‍රීඩා කර ඇති අතර එම තරගවලදී ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 1,983කි.

ඔහුගේ එක්දින තරගවලදී ශතක තුනක් රැස් කර ඇති අතර රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 118කි.

නිකලස් පූරන් 20යි 20 තරග 106ක් ක්‍රීඩා කර ඇති අතර එම තරගවලදී ඔහු රැස්කළ ලකුණු 2275කි.

20යි 20 තරගයකදී පූරන් රැසක්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ ලකුණු 98කි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments