පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිපිරීම් තුනක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන් ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.