පැය 4ක ප්‍රකාශයක් දී දයාසිරි පිටව යයි

සමාජයේ කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් අද (6) පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන්කර ගත්තේය.  

පස්වරු 2.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඔහු සවස 6.30 ට පමණ ඉන් පිටව ගියේය.

(ගයාන් සූරියආරච්චි)

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments