රෝහලට කෑම නෑ.. රෝගීන් බඩගින්නේ..

කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ මහපල්ලේගම රජයේ රෝහලේ නේවාසික රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට පෙරේදා (04දා) වැනි දින සිට ආහාර නැති බව රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.

මෙම රෝහලේ කෑම කොන්ත්‍රාත්තුව භාර ගෙන ඇත්තේ වරකා පොළ විවිධ සේවා සමුපකාර සමිතියයි. 

මෙම කෑම නොමැතිවීම නිසා නේවාසික රෝගීන් සහ කාර්ය මණ්ඩලය මහත් අසීරු තත්ත්වයකට පත්ව ඇත

දැදිගම – දයාරත්න බණ්ඩාර

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments