වසර 16කට පසු රට පුරා වෛරස් රෝගයක් වේගයෙන් පැතිර යමින්..

චිකන්ගුන්යා වෛරස් රෝගය රට පුරා විශාල ලෙස පැතිරි යමින් ඇතැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති හා අනුක විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය නිලීකා මළවිගේ මහත්මිය සඳහන් කරයි.

මෙතරම් පැතිරීමක් ශ්‍රී ලංකාව තුළ වාර්තා වන්නේ වසර 16කට පසුව බවද බව ඇය කියා සිටියි.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ රට තුල පැතිර යන චිකන් ගුණයා ප්‍රභේදය විකෘති තත්ත්වයක් පෙන්නුම් කරන බවය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments