හරිනිට ආරක්‍ෂක වලල්ලක් යොදයි…

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් දෙමටගොඩ දී ජනහමුවක් පැවැත්වින.

ඊට අගමැතිනිය පැමිණෙන අවස්ථාවේ විශේෂ ආරක්ෂක වළල්ලක් ඇය සමග ඉදිරියට ගමන් කළේය.

ඒ සම්බන්ධයෙන් ඇය වේදිකාවේදී කියා සිටියේ මෙම විශේෂ ආරක්‍ෂා යොදා ඇත්තේ දෙමටගොඩ නිසා බවයි.

දෙමටගොඩ නිසාම විශේෂ ආරක්ෂාවක් සැලසීමට සිතීම පවා ප්‍රශ්නයක් යැයිද ඇය පැවසුවාය.

මෙරට අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය ලබා දී තිබූ බවත් මත්ද්‍රව්‍ය ව්‍යාවාරම්කරුවන්ට නිදහසේ සිටීමට හැකියාව තිබූ බවත් ඒ හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවත් ඇය එහිදී පැවසුවාය.

lanka C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments