අල්ලස් කොමිසමෙන් බේරිලා ආපු රනිල් රම්පෙට පොරි හැලෙන්න දෙයි (Video)

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(28දා) පැය 03කට ආසන්න කාලයකදී පිටු 10ක කටඋත්තරයක් ලබා දුන් බව ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා කොමිෂන් සභාවෙන් පිටව ගිය පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“අල්ලස් කොමිසමේ දැනුම්දීමක් මත අද පැමිණියා. පැය 03කට ආසන්න කාලයක් පිටු 10ක කටඋත්තරයක් දුන්නා. තමන් දන්න සියල්ල කිව්වා. නිලධාරීන් සුහදශීලිව සැලකුවා. දැන් ඒ කතාව ඉවරයි. දැන් ගෙදර යනවා. ”

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments