hacklink hack forum hacklink film izle hacklink casibom girişcasibomdepo 10kgalabetbetpipo giriştekelbet,tekelbet giriş,tekelbahis,tekel bahis,tekel betcasibomsahabetmatbetmatadorbethttps://algototo.com/xmtradingjojobet

ටිබෙටයේ භූකම්පනයක්

අද (12)අලුයම ටිබෙටයේ රික්ටර් මාපකයේ 5.5 ක භූමිකම්පාවක් ඇති වූ බව චීන භූමිකම්පා පරිපාලනය (CEA) පැවසීය.

භූමිකම්පාව දේශීය වේලාවෙන් අලුයම 5.11 ට ෂිගාට්සේ නගරයට බලපෑ අතර එය කිලෝමීටර 10 ක් ගැඹුරට සිදු විය.

බලධාරීන් හදිසි ප්‍රතිචාර සේවා යවා ඇති අතර මෙතෙක් කිසිදු හානියක් වාර්තා වී නොමැති බව CEA පැවසීය.

පසුගිය ජනවාරි මාසයේදී, ෂිගාට්සේ සිට කිලෝමීටර් 240 ක් පමණ දුරින් පිහිටි ටිබෙටයේ ටින්ග්‍රි ප්‍රාන්තයට බලපෑ 6.8 ක භූමිකම්පාවකින් පුද්ගලයින් 120 කට වැඩි පිරිසක් මිය ගියහ.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *