ජාතික වෙසක් මහෝත්සවය වෙනුවෙන් වෙසක් සතියක් ප්‍රකාශයට පත් කෙරේ

ජාතික වෙසක් මහෝත්සවය වෙනුවෙන් මැයි මස 10 වැනිදා සිට 16 වැනිදා දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted