චීන ජනපති උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි
චීන ජනාධිපති ෂී ජින්පිං එළැඹෙන සතියේ උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වන බව දෙරටම අද (5) නිල වශයෙන් නිවේදනය කළේය. මෙය වසර 7කට ආසන්න කාලයකින් පසු, එනම් 2019 වසරෙන් පසුව...
චීන ජනාධිපති ෂී ජින්පිං එළැඹෙන සතියේ උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වන බව දෙරටම අද (5) නිල වශයෙන් නිවේදනය කළේය. මෙය වසර 7කට ආසන්න කාලයකින් පසු, එනම් 2019 වසරෙන් පසුව...
චන්ද්‍රයා මත පර්යන්තයක් ඉදිකිරීමේ සැලැස්ම සහ ඊට යොදාගැනීමට සැලසුම් කර ඇති යානා මාධ්‍ය වෙත අනාවරණ කිරීමට අමෙරිකාවේ නාසා ආයතනය පසුගියදා කටයුතු කළේය. එලෙස අනාවරණ කළේ රොබෝ ලෑන්ඩර්, ඩ්‍රෝන යානා සහ...
ඉබෝලා ආසාදනය වී ඇති බවට සැක කෙරෙන උගන්ඩා ජාතික කාන්තාවක් ඉන්දියාවේ බැංගලෝර් තාක්ෂණික මධ්‍යස්ථානයේ නිරෝධායනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම කාන්තාවට ඉබෝලා ආසාධනය වී ඇති බවට...
ඉබෝලා වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් අප්‍රිකානු රටවල් තුනක පදිංචිකරුවන්ට තාවකාලික සංචාරක තහනමක් පැනවීමට කැනඩාව තීරණය කර තිබේ. ඒ අනුව කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය, උගන්ඩාව සහ දකුණු සුඩානය යන රටවල පදිංචිකරුවන්ට බදාදා...
ඉන්දියාවේ සිවුදින නිල සංචාරයක් සඳහා පැමිණ සිටින ඇමරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ සාකච්ඡා පැවැත්විණි. වෙළෙඳ සහ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පමණක් නොව, කලාපීය සහ ගෝලීය...
චීන ගගනගාමීහු තිදෙනෙක් අභ්‍යවකාශය බලා පිටත්ව ගියහ. මෙම තිදෙනා අභ්‍යවකාශයට ගියේ, ‘ලොංග් මාච් 2 එෆ් වයි 23’ නමැති ප්‍රබල රොකට්ටුවෙන් සහ ඊට සම්බන්ධ කළ ‘ෂෙංෂූ 23’ ගගන යානය ආධාරයෙනි. ‘ෂෙංෂූ...
ඉරානය සමග සාකච්ඡා කර ඇති ගිවිසුම අවසන් අදියරේ පවතින බැවින් එහි කොටසක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයත් සමග ආසියානු බොර තෙල් මිල...
අමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය අවසන් කරන ‘තනි පිටුවේ ගිවිසුමකට’ දෙපාර්ශ්වයම ළංවී ඇති පුවතක් වාර්තාවීමත් සමග, ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලේ කැපී පෙනෙන අඩුවීමක් සිදුව තිබේ. ඒ අනුව අද (6)...
හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන එකඟතාවන්ට ඉරානය එකඟ නොවන්නේ නම්, එරටට එල්ල කරන බෝම්බ ප්‍රහාර “ඉතා ඉහළ මට්ටමකින් සහ දැඩි තීව්‍රතාවයකින්” යළි ආරම්භ කරන බවට අමෙරිකානු ජනාධිපති...
තමිල්නාඩුවේ නව මහඇමති ලෙසින් දිවුරුම්දීමට නියමිත සුපිරි නළු තලපති විජේ වෙත, ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ. අද (06) පැවති පාර්ලිමේන්තු සභාවාරය අමතමින්...