පාකිස්තාන youtube නාලිකා 16ක් ඉන්දියාවේ තහනම්
මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය...
මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය...
ඉන්දියාවේ දිල්ලි අගනුවර පැල්පත් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ. දිල්ලි අගනුවර රෝහිණි, 17 වන ප්‍රදේශයේ පිහිටි පැල්පත් නිවාස සංකීර්ණයක අද (27)...
ප්රජාතන්ත්රවාදී කොංගෝ ජනරජයේ මගී ප්‍රවාහන යාත්‍රාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොංගෝ නදියේ දී ගමන්කරමින් සිටියදී එම අනතුර සිදු ඇත. ගින්න...