මේ වසරේ ( 2026 ) මාර්තු මාසයේ දී ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත්තේ පිරිපහදු කරන ලද ඉන්ධන ආනයන වියදම විශාල ලෙස ඉහළ යාම නිසා බව මහ බැංකුව පවසයි.
මේ අනුව ගිය වසරේ (2025) මාර්තු මාසයේ දී පිරිපහදු කළ පෙට්රොලියම් නිෂ්පාදිත ආනයන වියදම ඩොලර් මිලියන 258.4 ක් වූ අතර 2026 මාර්තු මාසයේ දී එය ඩොලර් මිලියන 568ක් දක්වා සියයට 119.8 කින් ඉහළ ගොස් ඇත.
මෙසේ පිරිපහදු කරන ලද ඉන්ධන ආනයන වියදම විශාල ලෙස ඉහළ යාම නිසා මේ වසරේ (2026) මාර්තු මාසයේ ඉන්ධන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 630ක් දක්වා සියයට 74.7 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
මාර්තු මාසයේ පිරිපහදු කළ ඉන්ධන ආනයන වියදමේ සැලකිය යුතු ඉහළ යාමක්
Show Comments (0)
Hide Comments (0)
0
0
votes
Article Rating
Subscribe
Login
0 Comments
Oldest
Newest
Most Voted
Inline Feedbacks
View all comments
