විභාග කොමසාරිස් ජනරාල් ධුරයට ප්රථම වරට කාන්තාවක්
එකොළොස් වන විභාග කොමසාරිස් ජනරාල් ධුරයෙහි ප්රථම කාන්තා නියෝජනය සිදු කරමින් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග කොමසාරිස් ජනරාල් ධුරයෙහි වැඩ භාර ගනී. මෙරට ප්රථම විභාග කොමසාරිස් ජනරාල්වරිය...
