මීගහකිවුලේ දේවාලයකට ප්රහාරයක්: කපුවාගේ බිරිඳ ඇතුළු තිදෙනෙකු රෝහලේ
මීගහකිවුල, අරාව පාර ප්රදේශයේ පිහිටි දේවාලයකට අද (07) සවස එල්ල වූ ගල් මුගුරු ප්රහාරයකින් දේවාලයේ කපුවාගේ බිරිඳ, තරුණ දරුවෙකු සහ අසල්වැසි කාන්තාවක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කර...
