මධ්‍යම අධිවේගයේ රඹුක්කන – ගලගෙදර කොටසේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් අද...
රීමට නියමිතය. මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, කිලෝමීටර් 18.7ක දුර ප්‍රමාණයක් මෙම අදියර යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවය. ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ පොතුහැර...
