කටුකුරුන්ද වෙරළ තීරයේ සැකසහිත පාර්සලයක්
කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයට අද (05) උදෑසන මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන පාර්සලයක් ගොඩගසා තිබේ. කිලෝ 10ක පමණ බරැති පාර්සලයක් මෙලෙස වෙරළට ගොඩගසා තිබියදී ඒ අසල සංචාරක...
කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයට අද (05) උදෑසන මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන පාර්සලයක් ගොඩගසා තිබේ. කිලෝ 10ක පමණ බරැති පාර්සලයක් මෙලෙස වෙරළට ගොඩගසා තිබියදී ඒ අසල සංචාරක...
තේ කර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ QR ක්‍රමයට තේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය මේ...
ටැන්සානියාවේ මහමැතිවරණයෙන් පසුව පැවැත්වෙන අඛණ්ඩ විරෝධතා හේතුවෙන් පුද්ගලයින් සිය ගණනක් මියගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මැතිවරණයෙන් දින තුනකට පසු විරෝධතා අතරතුර අවම වශයෙන් පුද්ගලයින් 500 දෙනෙකු මිය ගොස් ඇති...
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ගෙන එනු ලැබ, මහජන පිළිකුලට ලක් වී ප්‍රතික්ෂේප වූ ගංජා වගා ව්‍යාපෘතිය නැවත ඉදිරියට ගෙන යෑමට මෙම රජය වැඩ කරන බව ආචාර්ය ඕමල්පේ...
ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස සැලකෙන ඊජීප්තුවේ මහා කෞතුකාගාරය නිල වශයෙන් විවෘත කර තිබේ. 1992 වසරේ දී සැලසුම් කරන ලද මෙම කෞතුකාගාරයේ ඉදිකිරීම් 2005 වසරේ දී ආරම්භ කර ඇත. අමෙරිකානු...
උඩුගම්පොළ සතිපොළ ආසන්නයේ රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට බාධා කරමින් හැසිරෙන කාන්තාවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවට පොලීසිය කරුණු පැහැදිලි කර තිබේ.Sri Lanka Latest News අදාළ වීඩියෝවේ එම කාන්තාව...
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සම්මන්ත්රණ හා වැඩමුළු පැවැත්වීම නොවැම්බර් 4 වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව...
ඉන්ධන මිල සංශෝධනය වුවද නිසි නියාමනයක් සිදුනොකර ත්‍රීරෝද රථ සඳහා අය කරන ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථහිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසන්නේ ඔක්ටේන් 92...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජය විසින් අරම්භ කර ඇති මතට තිත ජාතික වැඩසටහන ඉතා වටිනා අගය කල යුතු වැඩසටහවනක් බවත්, එම වැඩසටහන සියලු දෙනා එක් වි 2025-2026 ගෞතම...
වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ජා-ඇල පිහිටි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. පසුගිය රජය සමයේ ඈවර කිරීමට නියමිතව තිබූ මෙම ශ්‍රී...