පාසල්වල කොන්ඩම් බෙදන්න හදනවා.. සමලිංගිකයො කසාද බැදල මොනව කරන්නද.. මොන...
මෙරට සංස්කෘතියට හා ආගමික ඉගැන්වීම්වලට හානිකර යැයි පවසමින් රජයේ ඇතැම් ක්රියාමාර්ග සහ යෝජනා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි විසින් දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. විශේෂයෙන්ම පාසල් දරුවන්ට කොන්ඩම් බෙදීමට...
