ජනාධිපති කාර්යාලයේ වාහන 29ක් අතුරුදහන්
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අලුත්වැඩියා කිරිම සදහා පමණක් ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් හැටහතරකෝටි පනස්තුන්ලක්ෂ,තිස්හයදහස් හත්සිය හැත්තෑහතරක මුදලක් (645,336,774) වැයකොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක්...
