ආක්‍රමණශීලි විසිතුරු මත්ස්‍ය විශේෂ 4කට තහනමක් – ගැසට්ටුවකුත් නිකුත් වෙයි
ආක්‍රමණශීලි විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කරමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පිරානා, නයිෆ් ෆිෂ්, ඇලිගේටර් ගාර්, රෙඩ් ලයින් ස්නේක් හෙඩ් යන ආක්‍රමණශීලි මත්ස්‍ය...
