සජිත් විපක්ෂ නායකකමෙන් පන්නන මෙහෙයුම් වේගවත් වේ.
විපක්ෂ නායක ධුරයේ වෙනසක් පිළිබඳ රහසිගත සාකච්ඡා මේ වන විට ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. සමගි ජන බලවේගය (SJB) ජනාධිපතිවරණ දෙකක්, මහ මැතිවරණ තුනක් සහ පළාත් පාලන...
විපක්ෂ නායක ධුරයේ වෙනසක් පිළිබඳ රහසිගත සාකච්ඡා මේ වන විට ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. සමගි ජන බලවේගය (SJB) ජනාධිපතිවරණ දෙකක්, මහ මැතිවරණ තුනක් සහ පළාත් පාලන...
ලෝකයේ පළමු වැනි තට්ටු දෙකේ සුහුරු කාණුව නැමති නවෝත්පාදන නිර්මාණය කරමින් ” 2025 ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය හිමි කර ගත් ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය ඊයේ (19) දින රාත්‍රී කටුනායක ගුවන්...
මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන විසින් මෝටර් රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...
2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් විෂයමාලාවෙන් ඉවත්කර ඇති බවට ගුරු විදුහල්පති ඇතුළු පාර්ශ්ව රැසකින් දැඩි චෝදනාවක් එල්ල වී තිබේ. එවන් පසුබිමක...
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ. මීට සුළු මොහොතකට පෙර සිදුකර තිබූ එම වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති...
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වනඅලියෙකු ගැටී තිබේ. අනතුරෙන් වනඅලියා මියගොස් ඇති අතර අලුයම 5:30ට පමණ ගල්ලෑල්ල ප්‍රදේශයේදී අනතුර සිදුවී ඇත. ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ මෙම...
තම ආණ්ඩුවට මැතිවරණ පොරොන්දු ඉටුකිරීමට වුවමනා තරම් කාලය ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි. “විශේෂයෙන්ම ඇමරිකානු බදු සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කරන මතයේ තමයි රජය...
කහතුඩුව ප්‍රදේශයේදී සුදු පැහැති වෑන් රථයකින් 15 හැවිරිදි දරුවෙකු පැහැරගෙන යමින් සිටියදී රත්නපුර ප්‍රදේශයේදී ඔහු එම වෑන් රථයෙන් පැන තිබේ. ඒ අනුව, වෑන් රථයකින් පැහැරගත් කුඩා දරුවෙකු රත්නපුර කැටන්දොල නිව්...
රියදුරාට පහර දී ත්‍රිරෝද රථය කොල්ල කෑමේ සිද්ධියක් පිළිබඳව මොරගහතැන්න පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. රියදුරා සන්තකයේ තිබූ රුපියල් 11,000ක මුදලක්, ජංගම දුරකථන දෙකක් සහ ත්‍රිරෝද රථයේ ලියකියවිලි ද අදාළ...
යුරෝපයේ විශාලතම සංගීත උළෙලක් වන මෙහි ප්‍රධාන වේදිකාව ආරම්භ වීමට දින කිහිපයකට පෙර දැවැන්ත ගින්නක් හටගෙන තිබේ. බෙල්ජියමේ ටුමෝරෝලන්ඩ් හි වේදිකාව මත ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා මෙහෙයුමක් දියත්...