ජල ගාස්තුවත් ඉහලට…
විදුලි ගාස්තු සංශෝධනයට සමාන්තරව ජල ගාස්තුව සංශෝධනය කිරීමට සිදුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඊට අදාළ සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බව මණ්ඩලය කියා සිටී....
විදුලි ගාස්තු සංශෝධනයට සමාන්තරව ජල ගාස්තුව සංශෝධනය කිරීමට සිදුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඊට අදාළ සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බව මණ්ඩලය කියා සිටී....
විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර වැඩි කිරීමට පියවර ගන්නා බව අගමැතිනී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය. විශ්වවිද්‍යාල සිසුන් සඳහා ශිෂ්‍යාධාර ලබාදීමට නිශ්චිත දිනයක් හඳුන්වා...
ගල්ඔය වැවිලි සමාගමට මත්පැන් බෝතල් නිෂ්පාදනය බලපත්‍රයක් වහා නිකුත් කරන ලෙස දැනුම් දී තිබේ. සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යවහාර දෙපාර්තමේන්තුව මෙම දැනුම්දීම කර තිබේ. හිඟුරාණ සීනි කර්මාන්ත...
නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 16ක කෝටි හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු ලෙස භාර ගැනීම ඇතුලු චෝදනාවලට වරද පිළිගත් චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ...
ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැපවී සිට්න බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඊයේ (21) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය. පුජ්‍ය කුරුපිට ධම්මානන්ද හිමියන්ගේ...
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවය කරමින් සිටි අධ්යක්ෂ ජනරාල්වරයා සහ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරියක් පන්නා දැමීමේ පුවතක් වාර්තා වනවා. රූපවාහිනි සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන පරිදි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරිය කියන තැනැත්තිය...
මුලතිව් – කර්නාට්ටුකේනි ප්‍රදේශයේ දී සිදු වූ මාරක රිය අනතුරකින් 09 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත් වුණා. දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම ඛේදනීය සිදුවීම ඊයේ(21) උදෑසන සිදු ව ඇති බවයි....
නිරිතදිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී තිබෙනවා. එබැවින් බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ...
පාර්ලිමේන්තු සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල තුන් ගුණයකට ආසන්න මුදලකින් වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව තීරණය කර ඇත. පාර්ලිමේන්තු සේවකයන්ගේ මාසික කෑම බිල මෙතෙක් පැවතියේ රුපියල් 1000 ක් වශයෙනි....
වවුනියාව, සැළලිහිණිගම ගම්මානයේ නිවසක තිබී පතොරම් තොගයක් හා තවත් යුද උපකරණ තොගයක් ඊයේ (21) සවස සොයාගත් බව වවුනියාව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ, වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත ලද තොරතුරක්...