පාසල් සිසුන්ට නොමිලයේ බෙදන්න දුන් එළවළු තෙල් බෙදනා නෑ, කලුත්...
ලෝක ආහාර වැඩසටහන යටතේ රුසියානු ආධාරයක් ලෙස පාසල් සිසුන්ට නොමිලේ බෙදාහැරීමට ආහාර දෙපාර්තමේන්තුවේ වේයන්ගොඩ ගබඩාවෙන් බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියට එවා තිබියදී කල් ඉකුත්වූ එළවළු තෙල් බෝතල් තොගයක් සොයා ගැනීමට...
