ව්‍යාජ ඩොලර් සමඟ විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
ව්‍යාජ අමෙරිකානු ඩොලර් සන්තකයේ තබාගෙන සිටි විදේශිකයින් දෙදෙනෙකු හබරාදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, ඊයේ (07) හබරාදූව පොලිස් වසමේ පිලල්ල ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන සිටි මෙම විදේශිකයින් දෙදෙනා...
