ජනාධිපති කාර්යාලයේ V8 හයක්, නිසාන් පෙට්රල් තුනක් ඇතුළු සැප වාහන...
ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන අලෙවි කිරීමේ දෙවෙනි අදියර යටතේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන අලෙවි කිරීමට අදාළ වෙන්දේසිය (15) සාර්ථකව අවසන් විය. පැවති වෙන්දේසියේ දි වාහන...
