පරීක්ෂා නොකර බහාළුම් 323ක් නිදහස් කර ඇත්තේ බිමල්ගේ අණට.. අධිකරණයේ...
වර්තමාන ආණ්ඩුව යටතේ මෙරට තුළ සිදුවූ දැවැන්තම හොරකම වන රේගු පරීක්ෂාවකින් තොරව බහළුම් 323 ක් නිදහස් කිරීමට අනුමැතිය දී ඇත්තේ අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර...
