තහනම් කාලයේ ඇමතිවරයෙක් ජන හමුවක..? වීඩියෝ කරනු දැක පැන ගිහින්..
මැතිවරණයේ නිහඬ කාලසීමාව තුළ ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරයකු රැස්වීමක් සංවිධානය කර තිබූ බව කියන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත. රත්නපුර ප්රදේශයේ කරපිංච වතු යායේදී මෙම රැස්වීම සංවිධානය කර...
