විදුලිය ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම හෙට කොළඹදී
2026 වසරට අදාළ යෝජිත අති විශේෂ විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම හෙට (06) පැවැත්වෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව පෙරවරු 08.30 සිට පස්වරු 03.00 දක්වා...
2026 වසරට අදාළ යෝජිත අති විශේෂ විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම හෙට (06) පැවැත්වෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව පෙරවරු 08.30 සිට පස්වරු 03.00 දක්වා...
මේ වනවිට මෙරට තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණයවී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව ප්‍රකාශ කළේ, අද (05) පස්වරුවේ කොළඹ පැවති මාලදිවයින් – ශ්‍රී ලංකා ව්‍යාපාරික...
අන්තර් නිවර්තන අභිසාරි කලාපය සහ ඒ ආශ්‍රිතව දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් හෙට (06) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය...
තමිල්නාඩු ප්‍රාන්ත දේශපාලනය දශක පහක් තිස්සේ පැවති ආධිපත්‍යයන්ගෙන් මිදී නව මාවතකට අවතීර්ණ වී ඇත. දෙමළ සිනමාවේ සුපිරි තරුවක් වන විජේගේ “තමිළග වෙට්ට්‍රි කසාගම්” (TVK) පක්ෂය ලබාගත් පෙරළිකාර ජයග්‍රහණය, ඉන්දීය දේශපාලන...
ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම – 2026-2030’ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා වූ නිල උපායමාර්ගික රාමුව ලෙස පිළිගැනීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. කර්මාන්ත සහ...
වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා ,ලබන බ්‍රහස්පතින්දා (7) නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සංචාරය මගින් ලංකාව සහ වියට්නාමය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්...
කුඩා වැල්ල ධීවර වරාය තුළදී අද (05) දහවල් වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි. වෙඩි තැබූ බවට සැක කරන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇතැයිද තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය. කුඩා වැල්ල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකු බීමත්ව...
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිස අද (05) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. මෙරටින් පිටව යන එම නියෝජිත පිරිසට බණ්ඩාරනායක ජාත්‍යන්තර...
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු දෑතට මාංචුදමා ගල්ගමුව වැඩබළන මහෙස්ත්‍රාත් හමුවට රැගෙන යෑමට සුදානම්ව සිටියදී පොලිස් ජිප්රියෙන් පැන යාමට සූදානම් වූ සැකකරුවන් දෙදෙනකුගේ පාදයට වෙඩි තබා අල්ලා ගත්...
කොළඹ නගරසභාවේ හදිසි ගිනි ගැනීමකට ප්‍රතිචාර දක්වන ආකාරය සදහා පෙරහුරුවක් පැවැත්වේ.