“මේ රට හදන්න සහභාගි වෙන්න” ජනපතිගෙන් ඩයස්පෝරාවට ඇරයුම්.!
මාන්කුලම්වල කර්මාන්ත පුරයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් එම කර්මාන්ත පුරයේ ආයෝජනය කරන ලෙස දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,...
