දලදා දැක්ම අදින් නිමයි.. සනීපාරක්ෂක කම්කරුවන්ට විශේෂ දලදා දැක්මක්.. පැය...
සිරි දළදා වන්දානාව අවසන් වන අද දිනයේ මහනුවර නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ආචාර්යය මණ්ඩලය, ශිෂ්‍යයන් හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් අද සිදු කරයි. දළදා දැක්ම නිමාවී පැය...
