ජී.එස්.පී. ප්ලස් සහනය ගැන ධනාත්මකව සලකා බලනවා
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දී තිබේ. මෙරට සංචාරයක...
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දී තිබේ. මෙරට සංචාරයක...
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් දෙමටගොඩ දී ජනහමුවක් පැවැත්වින. ඊට අගමැතිනිය පැමිණෙන අවස්ථාවේ විශේෂ ආරක්ෂක වළල්ලක් ඇය සමග ඉදිරියට ගමන් කළේය. ඒ සම්බන්ධයෙන් ඇය වේදිකාවේදී කියා සිටියේ මෙම විශේෂ ආරක්ෂා...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වැනි වාරිකය ලබාගැනීමට නම් විදුලි බිල වැඩි කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29දා) පැවසීය. එය මැයි හෝ ජුනි සිදුවිය...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (29) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(28දා) පැය 03කට ආසන්න කාලයකදී පිටු 10ක කටඋත්තරයක් ලබා දුන් බව ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පැවසීය. හිටපු...
2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණය හමුවේ අද (28) සාක්ෂි සටහන් කරගනු...
ජාතික ජන බලවේගයට තවමත් බලය හරියට ලැබී නැතැයි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි. බලය හරියට ලැබෙන්නේ නම් පාර්ලිමේන්තුව පළාත් සභා සහ ප්රාදේශභාවවල බලයද ලැබිය යුතු බවත් හෙතෙම දැනට...
අමෙරිකන් වෙළෙඳපොළ තීරු බදු ඉහළ දැමීම හේතුවෙන් ලංකා අපනයන ආදායම් පරතරයට සිදුවන පාඩුව ඉතිරි රටවල වෙළෙඳපොල හරහා පියවා ගැනීමට සැලසුම් කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ පැවසීය....