දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිය හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට...
