ප්රදේශ කිහිපයකට නායයාමේ රතු නිවේදන
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්රික්ක 6කට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව කෑගල්ල දිස්ත්රික්කයේ දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට සහ රතනපුර...
