Hot News Local News මාර්තු මස අග ඉන්ධන මිල සංශෝධනයක් නැහැ මාසිකව සිදු කරන මිල සංශෝධනයට අදාළව මෙම මස අගදී කිසිදු මිල සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකට... March 28, 2026