ගින්නකින් දෙමහල් ගොඩනැගිල්ලක් විනාශයි
යක්කලමුල්ල වල්පොල මායාකඩුව ප්රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක අද(5) අලුයම හට ගත් ගින්නකින් එම ගොඩනැගිල්ල විනාශවී ඇතැයි පොලීසිය කියයි. ගොඩනැගිල්ලේ එක කොටසක වෙළඳ සලක් පවත්වාගෙන යන අතර අනෙක් කොටසේ නිවැසියන් පදිංචිව සිට...
