චින්නුන්ගේ පාස්පොට් ළඟතබා ගත් වැලිකඩ OIC අත්අඩංගුවට
චීන ජාතිකයින් පිරිසකට අයත් විදේශ ගමන් බලපත්ර නීති විරෝධීව ළඟ තබාගත් වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වේයන්ගොඩ ප්රදේශයේදී සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව...
