Hot News Local News ජල කප්පාදු කාලය අඩු වෙයි පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය යන ප්රදේශවලට හෙට (5) සිට ජල සැපයුම අත්හිටුවන කාලය පැය 8ත් 12ත් අතර කාලයකින් අඩු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. වියළි කාලගුණ... April 4, 2026