තද සුළං නිසා මුහුද රළු වෙයි – අවවාදාත්මක නිවේදනයක්
මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. අද (02) පෙ.ව. 10.30ට නිකුත් කරන ලද...
