තමිල්නාඩුවේ දේශපාලනය උඩුයටිකුරු කළ තලපති විජේ… ශ්‍රී ලංකාවට බලපෑමක් වෙයිද...
තමිල්නාඩු ප්‍රාන්ත දේශපාලනය දශක පහක් තිස්සේ පැවති ආධිපත්‍යයන්ගෙන් මිදී නව මාවතකට අවතීර්ණ වී ඇත. දෙමළ සිනමාවේ සුපිරි තරුවක් වන විජේගේ “තමිළග වෙට්ට්‍රි කසාගම්” (TVK) පක්ෂය ලබාගත් පෙරළිකාර ජයග්‍රහණය, ඉන්දීය දේශපාලන...
