ආරක්ෂ ලේකම් රුසියානු නියෝජ්‍ය ආරක්ෂක ඇමති හමුවෙයි
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා මොස්කව්හිදී රුසියානු ආරක්ෂක අමාත්‍ය Vasily Osmakov මහතා හමුවී තිබේ. ඊයේ (26) මෙම හමුව සිදුව ඇති බව ආරක්ෂක අමාත්‍ය සඳහන් කළේය. මොස්කව්හිදී මැයි...
