ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවීමේ ගැටලුවට කඩිනම් ක්‍රියාමාර්ග
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ප්‍රදේශවල පිහිටා ඇති ඇළමාර්ග පිරිසිදු කිරීමේ සහ ඒවායේ ධාරිතාව වැඩිදියුණු කිරීමේ කටයුතු ඊයේ (04) ආරම්භ කර තිබේ. ඒ, ගුවන්තොටුපළ වෙත පිවිසෙන මාර්ග ජලයෙන් යටවීමේ ගැටලුව සම්බන්ධයෙන්...
