චතුරංගගේ රථයේ හැපී අයෙක් රෝහලේ…
බොරැල්ල, නන්දදාස කෝදාගොඩ මාවතේදී සිදුවූ රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග...
බොරැල්ල, නන්දදාස කෝදාගොඩ මාවතේදී සිදුවූ රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග...
මගේ උපන් දිනය සමරන්න තමයි තාත්තා ශ්‍රී ලංකාවට ආවේ. අපි 26 වැනිදා උදේ ඇල්ල රොක් කඳු මුදුනට නැග්ගා. තාත්තාට එකවරම පපුවේ අමාරුව හැදුණා. මම උපරිමයෙන් ප්‍රථමාධාර කළා. අවට සිටි කිහිප...
නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක පස්වන මහළෙහි ගින්නක් හටගෙන තිබේ. ගිනි නිවීමේ රථ 04ක් ගින්න පාලනය සදහා මේ වන විට යොදවා ඇතැයි වාර්තා වේ. ගින්න හටගෙන ඇත්තේ එම...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ත්‍රීකුණාමලය සිට කිලෝ මීටර 800 ක් පමණ ඊසාන දෙසින් ස්ථානගත වී...
දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. ඒ...
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ලවී ඇති තර්ජන සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අදහස් පල කලේය. මන්ත්‍රී ජගත් විතාන මහතාට දැනට තාවකාලික ආරක්ෂාවක් ලබා දී ඇති නමුත් මෙම තර්ජනය ගොඩනැගී...
හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ජීවිතයට අනතුරක් කිරීමේ සූදානමක් මේ රජය තුළ තිබිය හැකි බවට තමාට බරපතල සැකයක් ඇති බව නීතිඥ මනෝජ් ගමගේ මහතා හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ප්‍රකාශ කර...
ඉන්දියාවේ රංචිහිදී ඊයේ (26) නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. තරග ඉසව් රැසකදී ඉන්දියාවට කරට කර සටනක් දුන් ශ්‍රී ලංකාවට...
ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිල්හානි ලේකම්ගේ මීටර් 60.14 ක විශිෂ්ට විසිකිරීමක් සමඟින් රන් පදක්කම දිනා ගත්තාය.
ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ මධුෂානි හේරත් දිනා ගත්තාය. ඇය රන් පදක්කම ලබා ගත්තේ...