පන්සලේ පිං කැටේ පඬුරුවලටත් බදු ගෙවන රටේ ඇමතිලා යාළුවෝ දුන්නා...
යහළුවන්ගෙන් මුදල් ලැබුණා යැයි මැති ඇමතිලාට බදු නොගෙවා සිටිය නොහැකි බව කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තරුණ බෞද්ධ සංගමය ලෙස ලැබෙන ආධාර සඳහා තමන්...
