සුදාට වාරණයක්
හිටපු අමාතය මනූෂ නානායක්කාර මහතා විසින් සුදත්ත තිලකසිරිට එරෙහිව පවරන ලද නඩුවක් අද (30දා) දින කොළඹ දිසා අධිකරණ අංක 01 හි කැදවනු ලැබීය. එහිදී ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන්...
හිටපු අමාතය මනූෂ නානායක්කාර මහතා විසින් සුදත්ත තිලකසිරිට එරෙහිව පවරන ලද නඩුවක් අද (30දා) දින කොළඹ දිසා අධිකරණ අංක 01 හි කැදවනු ලැබීය. එහිදී ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන්...
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ 8.7ක ප්‍රබල භූකම්පන තත්ත්වයක් අද...
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අදහස් සහ යෝජනා ලබාදීමට තවදුරටත් අවස්ථාව පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ වයඹ පළාත්...
චීනයේ දරු ප්‍රසූතිය දිරි ගැන්වීමේ අරමුණින් අවුරුදු 03ට අඩු සෑම දරුවෙකුටම වසරකට යුවාන් 3,600 හෙවත් අමෙරිකානු ඩොලර් 500කට ආසන්න මුදලක් ලබා දීමට චීන රජය තීරණය කර තිබේ. චීන රජය විසින්...
අද (29) උදෑසන අන්දමන් සහ නිකොබාර් දුපත් ආසන්නයේ බොංගාල බොක්කෙහි රික්ටර් පරිමාණ 6.3ක භූකම්පනයක් ඇති වුණි. ඉන්දියාවේ ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානයට අනුව, භූකම්පනයේ ගැඹුර කිලෝමීටර 10ක් විය. එම භූකම්පනයෙන්...
මහරගම පිළියන්දල මාර්ගයේ ගොඩිගමුව ප්‍රදේශයේ පිහිටි වාහන අලංකරණය කරන ස්ථානයක හදිසි ගිනි ගැනීමක් සිදුව තිබේ. මේ වන විට ඇතිව ඇති ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 02ක් අදාළ ස්ථානයට...
භාතිය ඇතුට සිදු වූ අසාධාරණය පිළිබඳව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමභාවය පිළිබඳ පරිසර සංවිධාන සහ ක්‍රියාකාරීන්ගේ එකමුතුව විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද දින (28) සාකච්ඡාවකට පැමිණෙන ලෙස...
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක, ඔහුගේ බිරිඳ සහ දරුවා සිය නිවස තුළදී සියදිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි. යහලතැන්න ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේ දී මෙම අපරාධ සිදුව ඇති අතර, මේ වනවිට...
ජනාධිපතිවරයාට දැනට වඩා අති දැවැන්ත ආරක්ෂාවක් ලබා දිය යුතු බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අවශ්‍ය නම් ඒ සඳහා හෙලිකොප්ටර් ද භාවිත කළ යුතු බවයි. අධිවේගයේ ජනාධිපතිවරයා යන...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඒ එම අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අද දිනයේ...