හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍යවරයා මියයන විට ඔහු 82වන වියේ පසුවිය.අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දෙනු ඇත.
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍යවරයා මියයන විට ඔහු 82වන වියේ පසුවිය.අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දෙනු ඇත.
ජාතික ජන බලවේගයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරි පත් වී දැනට ස්වාධීනව කටයුතු කරන සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා (30) දින නෝර්වුඩ් ප්‍රාදේශිය සභාව වෙත ගොස් නිළ වශයෙන් එම සභාවේ ලේකම්...
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද පාර්ලිමේන්තුවට පැවසුවේ චීනයේ පැවති ලෝක ආර්ථික සමුළුවේදී තමා කළ කතාව ඇතැම් පුද්ගලයින් විසින් ඔවුන්ගේ පෞද්ගලික න්‍යාය පත්රවලට ගැලපෙන පරිදි වැරදි ලෙස...
බලය හා ධනය හමුවේ සියලු යහපත් දේ විනාශ කරමින් අයහපත් වටිනාකම් එක් කළ සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැඳවාගෙන එමින් විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩනැඟිය යුතු බවත් එහිදී මෙරට මහා සංඝරත්නයට...
ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වෙනුවෙන් අවශ්‍ය සාධනීය විසඳුම් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (30)...
විවිධ රටවල සිදුවූ බව කියන යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් 24කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර තිබේ....
කුරුණෑගල මිල්ලව ප්‍රදේශයේ ප්‍රසිද්ද ව්‍යාපාරිකයෙකු ඝාතනය කර ඇත. රන්දොල හෝටල් ව්‍යාපාරයේ හිමිකරු වන කමල් කුරුප්පු මහතා මෙසේ ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. මල සිරුර ඔහුගේ ජීප් රථයේම දමා තිබියදී සොයාගෙන...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අහෝසිකරන ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පැවසීය. මෙරට සංචාරය අවසන් කරමින් අද (26) පස්වරුවේ විශේෂ...
ඉතිහාසයේ සිට පාලකයන් එකක් කියමින් තවෙකක් කරන දවල් මිගෙල් රෑ දනියෙල් ප්රතිපත්තියක සිට රට පාලනය කළ ද තම ආණ්ඩුව එසේ නොවන බව කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් පවසයි. පළාත් පාලන ආයතන...
පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව සමඟ ඇති කරගත් එකඟතාවය අනුව වෙළෙඳපොළේ ලුණු මිල පහත හෙළීම සඳහා උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව ලුණු නිකුත් කරන බව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. එම...