තායිවානයේදී නදීෂාට රිදී පදක්කමක්
තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (8) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය. ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය. මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු...
තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (8) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය. ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය. මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු...
ජනතාව බලාපොරොත්තු වූ ජාතික දේශපාලනයේ වෙනස මේ වන විට ජාතික ජන බලවේගය විසින් ගම්මට්ටමට රැගෙනවිත් ඇති බව ජාජබ පාර්ලිමේන්තු මන්ත්රීනී නිලන්ති කොට්ටහච්චි පවසයි. “මේ මොහොත වෙනකොට දිවයින පුරා ජාතික ජන...
පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝගවිද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුළ ලියනපතිරණ මහතා...
ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය වෙසක් පොහෝ දින...
තමන් වට්ටපු එක කුමන්ත්‍රණයක් යැයි කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි. නගරාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව උත්සවයේදී තමන් ඇද වැටීම කුමන්ත්‍රණයක් යයි හෙතෙම චෝදනා කරයි. ඒ මහතා එදින...
දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය 04 වැනි දින රාත්‍රියේ අදාළ සොරකම සිදුව ඇති අතර එය...
කොලොම්බියානු සෙනෙට් සභිකයෙකු වූ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ බොගොටා හී පැවැති උත්සවයකදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 2026දී ජනාධිපති ධුරය සඳහා තරග කරන 39 හැවිරිදි මිගෙල්...
උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා...
පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් සිසුන් ප්‍රවාහන රථ නියාමනයට පෙර පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ප්‍රවාහන සංගම් රජයෙන් ඉල්ලිමක් කර තිබේ. සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ...
ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයකට අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම ඊයේ (06) අරලියගහ මන්දිරයේදී සිදු කර තිබෙ. ඒ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්රීගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අභ්‍යන්තර...