මෙම සැකකරු ගැන දන්නේ නම් වහාම පොලීසියට දැනුම්දෙන්න
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව පහත ඡායාරූපවල සිටින සැකකරු සම්බන්ධයෙන් පොලීසිය මහජනතාවගෙන් තොරතුරු අපේක්ෂා කරයි. පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම්දෙන්නේ එම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු දන්නේනම් වහාම දැනුම්දෙන ලෙසය....
