චිකන්ගුන්යා හැඳුනොත් මේ ඖෂධ ගන්න එපා
චිකුන්ගන්යා රෝගය වැළඳුණ හොත් NSAID කාණ්ඩයට අයත් බෲෆන්, ඩයික්ලු ෆැනක් සෝඩියම්, මෙෆැණිමික් ඇසිඩ් වැනි ඖෂධ වලින් සම්පූර්ණයෙන්ම වළකින ලෙසට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවට අවධාරණය කර සිටී. එම කාර්යාංශය ඉල්ලා සිටින්නේ...
