උන්ගේ පක්ෂයට අති විශිෂ්ට දිනුමක්
උතුරු කොරියාවේ උත්තරීතර මහජන සභාවට (පාර්ලිමේන්තුව) නියෝජිතයන් පත් කර ගැනීම සඳහා, පැවැති මැතිවරණයෙන් නායක කිම් ජොන් උන්ගේ කම්කරු පක්ෂය සහ ඊට සහාය දක්වන සෙසු පක්ෂ එක් වී සියයට 99.93 කට...
උතුරු කොරියාවේ උත්තරීතර මහජන සභාවට (පාර්ලිමේන්තුව) නියෝජිතයන් පත් කර ගැනීම සඳහා, පැවැති මැතිවරණයෙන් නායක කිම් ජොන් උන්ගේ කම්කරු පක්ෂය සහ ඊට සහාය දක්වන සෙසු පක්ෂ එක් වී සියයට 99.93 කට...
වෙනත් ජංගම දුරකථන අංකයක් සඳහා කලින් ලියාපදිංචි කළ වාහනවල ඉන්ධන QR කේත නැවත ලබාගැනීම සඳහා අද (19) සිට නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේ. ඒ අනුව මීට පෙර (2026 මාර්තු 14ට පෙර)...
“පව්කාර මිනිසුන් යුද්ධවලට පැටලිලා බොහෝ පිරිසකගේ කුසගිනි නිවිය හැකි මහා ධනස්කන්දයක් විනාශකාරි යුද්ධවලට වැය කරනවා” යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රකාශ කළේය. රාගම තේවත්තේ ශාන්ත බැසිලිකා සිද්ධස්ථානයේ පැවති කොළඹ...
රජයේ ආයතනවල සිදුවන විෂමාචාර සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කිරීම සඳහා නව විමර්ශන නිලධාරී සංචිතයක් පිහිටුවීමට රජය කටයුතු කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අයත් ආයතන පද්ධතිය...
ගල්ෆ් කලාපයේ පවතින යුද ගැටුම් නිසා මැද පෙරදිග කලාපයට කෙරෙන ශ්‍රී ලංකාවේ තේ අපනයනය කඩාවැටී මාසයකට ඩොලර් මිලියන 50ක පමණ ආදායම් අහිමිවීමක් විය හැකි බව තේ අපනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි....
ලෝක ආර්ථික දත්තයන්ට අනුව ශ්‍රී ලංකාව 2025 වසරේදී ඉහළ වර්ධනයක් ළඟා කරගෙන ඇති බව වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව...
ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය සිදුකරන ඒකාබද්ධ හමුදා මෙහෙයුම්වලට ඉතාලිය තවදුරටත් සහයෝගය ලබා නොදෙන බව ඉතාලි අගමැති ජෝර්ජියා මෙලනි පවසා තිබේ. ඉතාලි පාර්ලිමේන්තුව අමතමින් ඇය මේ බව පවසා ඇති බව...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද රාත්‍රී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්...
අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් ඉරාකයේදී කඩා වැටී ඇති බව ඇමරිකානු හමුදාව තහවුරු කරනවා. ගුවන් යානා දෙකක් සම්බන්ධ වූ “සිද්ධියකින්” අනතුරුව මෙම KC-135 වර්ගයේ ඉන්ධන පිරවුම් යානය කඩා වැටී ඇති...
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර අතර සුවිශේෂී වන හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය සාම්ප්‍රදායිකව මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික නාථ දේවාලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව...