දකුණේ පාතාලය මඩින්න පොලිස් යතුරුපැදි ප්‍රහාරක ඒකකයක්
දකුණු පළාත තුල සිදු වන අපරාධ හා රිය අනතුරු පාලනය කිරිමේ අරමුණින් නව පොලිස් යතුරුපැදි ප්‍රහාරක ඒකකයක් දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය නොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) ආරම්භ...
දකුණු පළාත තුල සිදු වන අපරාධ හා රිය අනතුරු පාලනය කිරිමේ අරමුණින් නව පොලිස් යතුරුපැදි ප්‍රහාරක ඒකකයක් දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය නොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) ආරම්භ...
එලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව මෙරට ක්‍රියාත්මක වීම ප්‍රමාද වෙමින් පවතින්නේ පසුගිය රජයේ පාලන සමයේදී ඇති කරගත් ගිවිසුම්වල ඇති වූ යම් යම් තාක්ෂණික ගැටළු හේතුවෙන් බව කැබිනට් ප්‍රකාශක සහ...
මිදිගම ප්‍රදේශයේ ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාවක් වෙනත් පාර්ශවයකට පවරා ආයෝජකයා ඉවත්ව යාම සම්බන්ධයෙන් එහි සේවකයන් අද දිනයේත් විරෝධතා පැවැත්වූහ. එහිදී විරෝධයේ යෙදුනු සේවක සේවිකාවන් කියා සිටියේ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා පෙර වෘත්තීය...
නට චිකුන්ගුන්යා රෝගය පැතිරීමේ අවදානම ප්‍රදේශ කිහිපයක පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, ගොතටුව, බත්තරමුල්ල යන ස්ථානවලත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ප්‍රදේශවලත් මෙම රෝගී තත්ත්වය...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ ගාමිණී තිලකසිරි මහතාගේ වම් කනෙහි පිටුපස හටගෙන තිබූ කුඩා ගෙඩියකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් වීමෙන් පසු...
ලෝක ආහාර වැඩසටහන යටතේ රුසියානු ආධාරයක් ලෙස පාසල් සිසුන්ට නොමිලේ බෙදාහැරීමට ආහාර දෙපාර්තමේන්තුවේ වේයන්ගොඩ ගබඩාවෙන් බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියට එවා තිබියදී කල් ඉකුත්වූ එළවළු තෙල් බෝතල් තොගයක් සොයා ගැනීමට...
ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම පිළිබඳ කැනඩා රජයේ විශේෂ අවධානය යොමුව ඇති බවත්, අවශ්‍ය ඕනෑ ම අවස්ථාවක එයට සහය වීම අරමුණු කරගනිමින් මෙරට රජය සමඟ ගිවිසුම් ඇති...
තලවකැලේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයට භෞතික සම්පත් ලබා දෙන ලෙස බල කරමින් එම කාර්යාලයේ සේවයේ නියුතු නිළධාරින් සහ සේවකයින් පිරිසක් (26) දින උද්ගෝෂණයක නිරත විය. C news
වියට්නාමයේ නිල සංචාරයකට ගිය ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සම්බන්ධයෙන් පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වෙමින් පවතී. ප්‍රංශ ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය හැනොයි ගුවන්තොටුපොළට ගොඩබෑමෙන්...
දිිර්ග කාලයකින් පිපෙන අඩිි දෙකක් පමණ උසකින් යුත් විශාල දුර්ලභ වර්ගයේ කිිඩාරමි මලක් බලන්ගොඩ වලේබොඩ මනතුංකන්ද ප්‍රදේශයේ ගෙවත්තක පිපි තිබෙි. වලේබොඩ මනතුංකන්ද ප්‍රදේශයේ පි.කේ. හේ්මචන්ද්ර මහතාගේ ගෙවත්තේ මෙම කිඩාරමි මල...